BiodataNow logo BioDataNow
CV Without English

English දන්නේ නැතිව CV එකක් හදන්නේ කොහොමද?

ශ්‍රී ලංකාවේ බොහෝ job seekers ලාට CV එකක් හදන්න අමාරු වෙනවා. ඒත් perfect English ඕන නැහැ.

ඔබගේ real experience එක පැහැදිලිව යවන්න. Proper CV wording එකට අපි හරවලා දෙන්නම්.

සරල උදාහරණයක්

Before

shop eke wada kala. customerla handle kala.

After

Customer-focused retail assistant with experience in customer service and daily shop operations.

ඔයාට කරන්න පුළුවන් දේ

  • සිංහලෙන් ලියන්න
  • தமிழ் වලින් ලියන්න
  • simple English use කරන්න
  • fancy words ගැන නොවෙයි, real experience ගැන ලියන්න

පහසු process එකක් ඕන නම් හොඳ option එක

තනියම හැමදේම කරනවා වෙනුවට details BiodataNowට යවන්න. අපි ඒවා professional CV language එකකට හරවලා final result එක තවත් ශක්තිමත් කරලා දෙන්නම්.

Al-Karrim Lanka Consultants විසින් විශ්වාස කරන සේවාවක්

Sinhala, Tamil, හෝ simple notes වලින් recruiter-friendly English CV wording එකක් හදාගන්න BiodataNow උදව් කරනවා.

  • Sinhala, Tamil, Singlish notes තිබුණත් ප්‍රශ්නයක් නැහැ
  • local jobs සහ foreign jobs දෙකටම useful
  • Sri Lankan job seekers සඳහා WhatsApp-first service එකක්

අහන ප්‍රශ්න

සිංහලෙන් CV එකක් හදන්න පුළුවන්ද?

ඔව්. Sinhala details professional English CV wording එකකට හරවන්න පුළුවන්.

හොඳ English නැතිව හොඳ CV එකක් ගන්න පුළුවන්ද?

ඔව්. ඔබගේ background එක පැහැදිලිව යවන්න. wording සහ formatting අපි බලන්නම්.

Tamil හෝ simple English වලින්ත් යවන්න පුළුවන්ද?

ඔව්. Sinhala, Tamil, Singlish, simple English ඔක්කොම භාවිතා කරන්න පුළුවන්.

ඔබගේ details WhatsApp හරහා යවන්න. CV එක අපි හදලා දෙන්නම්

ඔබට පහසු විදියට details යවන්න. Step-by-step අපි guide කරනවා.

WhatsApp එකෙන් විස්තර එවන්න FAQ