BiodataNow logo BioDataNow
CV Hadana Hati

CV එකක් හදන්නේ කොහොමද?

කොහෙන් පටන් ගන්නද කියලා නොදන්නා නම්, BiodataNow ඔබගේ professional CV එක WhatsApp හරහා හදලා දෙන්නම්.

විස්තර Sinhala, Tamil, Singlish හෝ simple English වලින් යවන්න පුළුවන්.

හොඳ CV එකකට අවශ්‍ය මූලික කොටස්

  • පෞද්ගලික විස්තර
  • Career objective හෝ profile summary
  • අධ්‍යාපනය
  • වැඩ පළපුරුද්ද
  • Skills
  • Certificates සහ training
  • අවශ්‍ය නම් references

සාමාන්‍ය විස්තර වලින් proper CV wording එකකට

Before

cashier job kala. customerla handle kala. cash count kala.

After

Customer-focused Cashier with experience in customer service, cash handling, and daily retail operations.

Want this for your CV? Message us →

ඔබගේ විස්තර සරල වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි ඒවා professional CV language එකකට හරවලා දෙන්නම්.

CV එකක් ලියද්දී බොහෝ දෙනා කරන වැරදි

  • අකුරට අකුර නොගැළපෙන formatting
  • Spelling වැරදි සහ දුර්වල English wording
  • අවශ්‍ය නැති විස්තර වැඩිපුර දාන්න
  • පැහැදිලි skills section එකක් නැතිවීම
  • වැඩ duties හෝ achievements properly නොදැක්වීම

Al-Karrim Lanka Consultants විසින් විශ්වාස කරන සේවාවක්

BiodataNow කියන්නේ recruiters සහ overseas agencies CV එකකින් බලාපොරොත්තු වෙන දේ දන්න professionals විසින් විශ්වාස කරන සේවාවක්.

  • local සහ foreign jobs දෙකටම ගැළපෙනවා
  • Sinhala details වලින් professional English CV wording එකක් හදලා දෙන්න පුළුවන්
  • ශ්‍රී ලාංකික job seekers සඳහා WhatsApp හරහා කරන professional service එකක්

CV එකක් හදනකොට අහන ප්‍රශ්න

ශ්‍රී ලංකාවේ මගේ CV එක වෙන කෙනෙක්ට හදවගන්න පුළුවන්ද?

ඔව්. BiodataNow කියන්නේ ශ්‍රී ලංකාවේ professional CV service එකක්. ඔබගේ details WhatsApp හරහා Sinhala, Tamil, Singlish හෝ English වලින් යවලා local හෝ foreign jobs සඳහා CV එකක් හදවගන්න පුළුවන්.

සිංහලෙන් details යවන්න පුළුවන්ද?

ඔව්. Sinhala, Tamil, Singlish හෝ simple English වලින් යවන්න පුළුවන්.

හොඳ English නැතුව CV එකක් හදවගන්න පුළුවන්ද?

ඔව්. හොඳ English අවශ්‍ය නැහැ. professional wording සහ formatting එක අපි බලාගන්නවා.

කොච්චර වෙලාවක් යනවද?

සාමාන්‍යයෙන් ඔබ යවන details අනුව 24 සිට 48 පැය අතර කාලයක් ගතවේ.

මේ CV එක local සහ foreign jobs දෙකටම ගැළපෙනවද?

ඔව්. local vacancies වලටත් Dubai, Qatar වගේ foreign jobs වලටත් ගැළපෙන විදියට CV එක සකස් කර දෙන්න පුළුවන්.

ඔබගේ විස්තර WhatsApp හරහා යවන්න. CV එක අපි හදලා දෙන්නම්

Format එක ගැන වැඩිපුර කල්පනා කරන්න එපා. අපි step-by-step guide කරනවා.

WhatsApp එකෙන් විස්තර එවන්න FAQ